Lyrics...Ahimi
×
PRE CHORUS
ප්‍රේමෙක ගිනි අරන්
මේ හිත ඇයි දවන්
ඈ ළඟ සුව සොයන්
මා මග හැර නොයන්!
වාවනු බැරිම තැන්
ඈ ළඟ ඔබ තියන්
හීනෙක දැවටෙමින්
ඒ සුව විඳිමි මං
CHORUS
ඈත ඈත යාවිදෝ පාවෙලා සෙනේ
ආයෙ මා අසාවිදෝ ප්‍රේම ගී රැයේ
ප්‍රේමෙක ගිනි අරන්
මේ හිත ඇයි දවන්
ඈ ළඟ සුව සොයන්
මා මග හැර නොයන්!
VERSE
ආදරෙන් කී වදන් ඔබ ළඟ තියා
නෑ හදේ සොයමි මං මන්දැයි පමා
ආයෙමත් ඔබ ළඟින් ඉන්නට සදා
මා කෙසේ බැඳුනිදෝ හැරදා සිනා?
CHORUS
ඈත ඈත යාවිදෝ පාවෙලා සෙනේ
ආයෙ මා අසාවිදෝ ප්‍රේම ගී රැයේ
ප්‍රේමෙක ගිනි අරන්
මේ හිත ඇයි දවන්
ඈ ළඟ සුව සොයන්
මා මග හැර නොයන්!